යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට

වාන්ඇල කන්තලේ මාර්ගයේ පංසල්ගොඩැල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සවස කන්තලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැටක කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 26ක් වූ වාන්ඇල, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    වාන්ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website