සමගි ජන බලවේගය සන්ධානගත දේශපාලන පක්ෂවල අනන්‍යතාවට ගරු කරනවා – එස්.එම්. මරික්කාර්

සමගි ජන බලවේගයේ මිත්‍ර දේශපාලන පක්ෂවලට තම අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා තනිවම ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කළේය.

“සජබ සමඟ සන්ධානගත දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට තමන්ගේම පක්ෂයක් ඇති අතර තවත් බොහෝ දෙනෙකුට තමන්ගේම පක්ෂ තිබෙනවා. ඔවුන්ගේ පක්ෂ අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබෙනවා. සජබ ඒ වෙනුවෙන් කිසිම ආකාරයක මැදිහත් වීමක් කරන්නේ නැහැ” මරික්කාර් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website