කාවන්තිස්ස ඇතා මිය යාම: වනජීවී පශු වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වීම භාරදීලා නෑ – වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමුකර ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රවෘත්තිය නොමැති බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය. අද (20) අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website