කොළඹ 2026 අයවැයට පක්ෂ වූ ශ්‍රීලමුකො මන්ත්‍රිනී සොහාරාගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ගැසට් නිවේදනයක්

2026 අයවැය දෙවැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් කොළඹ මහා නගර සභාවේ සභිකයෙකු වන මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරා මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල මහත්මිය කටයුතු කර තිබේ.

පක්ෂය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව මන්ත්‍රීවරිය 2026 අයවැය දෙවැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website