හිටපු ඇමැති හරින් ප්‍රනාන්දුගේ සංකල්පයක් මත බදුල්ලේ ළමුන් 100,000කට පොත් ප්‍රදානයක්

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක බදුල්ලේ ළමුන් 100,000ක් වෙනුවෙන් පොත් ලබා දීම අද (10) දිනය පුරා ඌවපරණගම ප්‍රදේශයේ දී ක්‍රියාත්මක විය. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website