ගල්අඟුරු ගැටලුව ගැන විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

මේ වන විට උද්ගත වී ඇති බාල ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් අද (20) රජයෙන් ප්‍රශ්න කළේය.

ගල් අඟුරු සඳහා ටෙන්ඩර් පටිපාටිය වෙනස් කිරීමත් ගුණාත්මක භාවයෙන් පහළ ගල් අඟුරු ගෙන්වීමත් මේ නිසා රජයට සිදු වූ පාඩුව ඇතුළු මෙකී ගල් අගුරු ගැටලුව සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න රැසක් ඔහු රජයට ඉදිරිපත් කළේය.

“මේ සම්බන්ධයෙන් රජයෙන් සාක්ෂි සාධක සහිත දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එසේම මේ සම්බන්ධයෙන් දීර්ඝ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි” විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website