අධිකරණ සේවා කොමිසම ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂයේ ඉල්ලීම කතානායක ප්‍රතික්ෂේප කරයි

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීම කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කළේය.

මේ සම්බන්ධයෙන් අද (09) කරුණු පැහැදිලි කරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවත් එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝණය කරන බවත් කතානායකවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website