ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක ජීවන් තොණ්ඩමාන් යුග දිවියට

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල්‍යය අද (23) චෙන්නායි හි තිරුපත්තූර් හිදී  පැවති අතර, ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

ජීවන් තොණ්ඩමාන් ආර්. සීතාශ්‍රී නාචියාර් සමඟ විවාහ වූයේ ආරුමුගම් පිල්ලේ සීතායි අම්මාල් විද්‍යාල පරිශ්‍රයේදී පැවැති අති උත්කර්ෂවත් විවාහා මංගල්‍යයකදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website