එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව වාර්තාවේ. ඔහු සමඟ මෙම ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය.
හිටපු ජනපති රනිල් – මෛත්‍රී ඉන්දියාවේ සංචාරයක