මාළිමාවේ තවත් අයවැයක් පරාදයි

ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය අද (07) ඡන්ද තුනකින් පරාජයට පත් විය.

ජාතික ජන බලවේගයේ සභිකයින් පස් දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය දුන්හ. කෙසේ වෙතත්, ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවට නොපැමිණිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website