ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් අද (11) ප.ව 04.00 සිට හෙට (12) ප.ව 04.00 දක්වා අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය වලංගු වන දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කොට්ඨාශ පහත දැක්වේ.
බදුල්ල දිස්ත්‍රික්කය: ඇල්ල, පස්සර
කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක, සීතාවක
කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, මතුගම
මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර, යටිනුවර,දොළුව, පස්බාගේ කෝරළේ, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, කෑගල්ල, වරකාපොළ
නුවරඑළිය දිස්ත්‍රික්කය:, මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
- ගොඩකවෙල
- කොලොන්න
- බලංගොඩ
- රත්නපුර
- කිරිඇල්ල
- කුරුවිට














