කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) ප.ව 01.00ට නිකුත් කරන ලද නිවේදනයකින් පහත දැක්වෙන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය හෙට (12) ප.ව 01.00 දක්වා වලංගු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනය පහත දැක්වේ.

















