ලක්විජය වැඩ අරඹයි – විදුලි කප්පාදුව අවසන්

අද (22) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්‍රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ විදුලි සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන හෙයින් මෙම පියවර ගත් බව සමාගම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website