අවශ්‍ය කරන සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අවශ්‍ය කරන පහත විස්තර සඳහන් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

සැකකරුවන්ගේ විස්තර

1. නම :- රාජපක්ෂ පතිරනගේ නිමාලී සෙව්වන්දී

  • වයස :- 27
  • ජා.හැ.අංක :- 1999880503210
  • ලිපිනය :- අංක 12, 04 වන අදියර,
  • ඔබේසේකර පෙදෙස,
  • ගල්කිස්ස

2. නම :- බද්දේගම පතිරනගේ විරාජ් නිමන්ත

  • වයස :- 31
  • ජා.හැ.අංක :- 199532800493
  • ලිපිනය :- අංක 16, 04 වන අදියර,
  • ඔබේසේකර පෙදෙස,
  • ගල්කිස්ස

3. නම :- රාජපක්ෂ පතිරනගේ තරිදි ජීවන්ත

  • වයස :- 22
  • ජා.හැ.අංක :- 200430904977

මෙම ඡායා රූප වල සිටින අයවළුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක –

* අධ්‍යක්ෂ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය – 071 – 8592167

* ස්ථානාධිපති, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය – 071 – 8596066

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website