2026 තෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි

සියලුම රජයේ පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර හෙට (7) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2026 වසරේ තෙවන පාසල් වාරය දෙසැම්බර් 4 වන සිකුරාදා අවසන් වීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website