අද (01) සවස මහර බන්ධනාගරයෙව් ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු තත්ත්වය පාලනය කිරීම සඳහා නැවත දැනුම් දෙන තෙක් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එෆ්.යූ ටුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
ඒ, 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා ය.















