ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා මරණ 48ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජූලි 13 වන විට ඩෙංගු රෝගීන් 69,951ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (36,795) වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 14,464ක් සහ කොළඹ දිස්ත්‍රික්කය 14,004ක් වාර්තා වී ඇත.
ඩෙංගු මරණ 48 දක්වා ඉහළට – ආසාදිතයින් 70,000ට ළං වෙයි














