2026 සැප්තැම්බර් 19 දින දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු ආශ්රිත මරණ 75ක් සහ ඩෙංගු රෝගීන් 98,616 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 34ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර වාර්තා වූ රෝගීන්ගෙන් 52.62%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (20,917) වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,435 දෙනෙකු වාර්තා වී ඇත.















