ඩෙංගු අධි අවදානම් කලාප 60ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ආරම්භ වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කෙරේ.

ඩෙංගු මදුරුවන් පැතිරීම අවම කිරීම සඳහා ඉදිරි මාසය තුළ මහජනතාව තම වටපිටාව පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website