ආණ්ඩුවට එරෙහිව සිවිල් සමාජ එකමුතුවක් ගොඩනැගීමට සජිත් නායකත්වය දෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට සිවිල් සමාජ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website