2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා අයදුම්පත් කැඳවයි

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇත. විභාග තොරතුරු මධ්‍යස්ථාන ද්වාරය වන https://onlineexams.gov.lk/eic හරහා ජූලි 8 වන දින දක්වා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website