2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි (www.doenets.lk සහ www.results.exams.gov.lk) වෙත පිවිසීමෙන් පසු නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website