නුවරඑළිය අධ්‍යාපන කලාපයේ හෙට දින පාසල් පසල් පැවැත්වීම ගැන බලය විදුහල්පතිවරුන්ට

පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව තීරණය කිරීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා දී ඇතැයි නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. එස්. ඩී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website