කොළඹ කොටුව – මරදාන අතර සංඥා පද්ධතියේ හදිසි බිඳවැටීමක් – දුම්රිය ධාවනයට බාධා

අද (06) පස්වරුවේ කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදුවන දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ධාවන කටයුතුවල සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website