ක්‍රිෂ් නඩුව: ජානකී සිරිවර්ධන තව දුරටත් රිමාන්ඩ්

‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය නොවැම්බර් 20 වන දින වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website