විදේශයන්හි සිට ක්‍රියාත්මක වන තවත් ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මෙම පුද්ගලයින් දැනට මැද පෙරදිග කලාපයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග සැඟවී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් 23ක් හඳුනා ගනී
















