2026 ජනවාර 01 වෙනිදා සිට මැයි 31 වැනි දින දක්වා බීමත් රියදුරන් 36,234ක් සහ අපරීක්ෂාකාරීව රිය පැදවු 10,390ක් සඳහා අධිකරණාත්මක වශයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර පසු ගිය මාස 07ක කාලය තුළ හෙරොයින් කිලෝ 1950ක්, අයිස් කිලෝ 2070ක්, ගංජා කිලෝ 5510ක් සහ කොකේන් කිලෝ 288ක් ද අත්අඩංගුවට ගත් බව ඔහු පැවසුවේය.
















