විපක්ෂ නායක සජිත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර හමුවක්

රුපියල අවප්‍රමාණය වීම, ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26) දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් හමුවිය.

මෙහි දී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර අතර එම ගැටලු ඉදිරි පාර්ලිමේන්තු දිනකදී රජයේ අවධානයට යොමුකරන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website