පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය.
මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ඊයේ (15) මහනුවර පැවති ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ දිට්වා සුළි කුණාටුව ඇතුළු තවත් හදිසි අභියෝගවලට රජයට මුහුණ දීමට සිදු වූ බවයි.















