සංචාරක අංශය සඳහා විශේෂ QR පද්ධතියක් – ඉන්ධන ලීටර් ලක්ෂ 04ක් නිකුත් කරලා

සංචාරක අංශය සඳහා විශේෂ QR පද්ධතියක් යටතේ ලියාපදිංචි සංචාරක ක්‍රියාකරුවන්ට ඉන්ධන ලීටර් 400,000ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇතැයි එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසීය.

හෝටල් සඳහා ඉන්ධන ලීටර් 120,000 ට අමතරව ඩීසල් ලීටර් 200,000ක් සහ පෙට්‍රල් ලීටර් 200,000 ක් මෙම ප්‍රතිපාදනයට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website