ගල්කිස්ස-රත්මලාන වෙරළ තීරයේ අතහැර දැමූ ධීවර බෝට්ටුවක් තුළ තිබූ තරුණියකගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක ලෙස හඳුනා ගෙන තිබේ.
ගල්කිස්ස-රත්මලාන වෙරළ තීරයේ අතහැර දැමූ ධීවර බෝට්ටුවක තරුණියකගේ මළ සිරුරක්















