SJB සහ UNP තවත් සාර්ථක සාකච්ඡා වටයක් අවසන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්සත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) සිය X ගිනුමේ සටහනක් තබමින් විශ්වාසය පළ කළේය.

එම සටහන සම්පූර්ණයෙන් මෙසේ ද “අද, SJB සහ UNP තවත් සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ අතර, එය ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. රංජිත් මද්දුමබණ්ඩාර, රුවන් විජේවර්ධන, තලතා අතුකෝරළ, නවීන් දිසානායක, අකිල කාරියවසම්, සාගල රත්නායක යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ”.

@sajithpremadasa
Today, the SJB and the UNP held another round of successful discussions, which I am hopeful will result in a victorious conclusion. Ranjith Maddumabandara, Ruwan Wijewardena, Thalatha Athukorale, Navin Dissanayake, Akila Kariyawasam, and Sagala Ratnayaka participated in the discussions.
6,078

Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website