ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා සභාපති හදිසියේ මිය යයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ප්‍රභාත් ධර්මදාස මහතා (34) අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ජාතික ජන බලවේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website