අගමැති හරිනි ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Siíkela හමුවෙයි

ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීමට ස්විස්ටර්ලන්තයට පැමිණ සිටින ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස්  Jozef Siíkela  මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවාය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාව-යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website