පෙනහළු ආසාදිත දරුවන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් ගැන සජිත් ආණ්ඩුව දැනුවත් කරයි

පෙනහළු ආසධනය වැනි දුර්ලභ රෝගී දරුවන්ගේ ආහාර ජීරණය වෙනුවෙන් ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධයක හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් අද (08) පාර්ලිමේන්තුවේදී රජය දැනුවත් කිරීමට කටයුතු කළේය.

මේ වන විට එම ඖෂධ අහිමි දරුවන් 35 දෙනකු වාර්තා වන නිසා කඩිනමින් ඔවුන්ට එම ඖෂධ ලබා දෙන ලෙස ද නිවැරදි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන එම ඖෂධ ගෙන්වන ලෙස ද විපක්ෂ නායකයරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website