ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් / IPL තරගාවලියේදී වෙන්දේසි වූ මිල අධිකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය. ඒ අද (16) පැවති IPL වෙන්දේසියේදී Kolkata Knight Riders විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක මුදලකට මිලදී ගැනීමෙන් පසුවය.
Indian Premier League – IPL: මතීෂ පතිරණ IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා වාර්තාවක් තබයි














