අද (16) අබුඩාබි හි පැවති 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී Lucknow Super Giants කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග රුපියල් මිලියන 20 කට මිලදී ගත්තේය.
Indian Premier League – IPL : වනිඳු හසරංගට රුපියල් මිලියන 20ක ලංසුවක්














