නොවැම්බර් 30 වන දින දක්වා සියලුම පොලිස් නිවාඩු අවලංගුයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 30 වන දින දක්වා සියලුම පොලිස් නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් නිවේදනය කළේය....

අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමේ ස්ථානය ජලයෙන් යටවෙයි

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී ඇතැයි ද කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණදී ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන...

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටියෙන් වසා දමයි

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය...

කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මේ වනවිට මාර්ග කිහිපයක...

Search this website