
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ පවත්වන ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ICC විසින් නිකුත් කරන ලද ස්ථාන ලැයිස්තුවට අනුව, තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ:
- පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – මහනුවර
- ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – කොළඹ
- සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය – කොළඹ














