නීතිඥවරු කණ්ඩායමක් ඊයේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබුණේ විශේෂ පැමිණිල්ලක් ගොනු කිරීම සඳහාය.
පැමිණිල්ලට හේතුව වූයේ කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර් 323ගැනය.
එම කන්ටේනර් ගෙන්වූයේ කව්ද ? ඒවායේ තිබුණේ මොනවාද යන්න
පිළිබඳව වහා සොයා බලා පරීක්ෂණයක් කරන්නැ’යි නීතිඥවරුන් පිරිස ඉල්ලා සිටි බව සැලය.
දමයන්ති








E-Paper