අපරාධ වාර්තා ගැන මාධ්‍ය හමුවක්

2025 අවුරුද්දේ ගත වූ මාස 07ක කාලය අතරතුර සිදුව ඇති අපරාධ පිළිබඳව විශ්ලේෂණය කෙරෙන මාධ්ය හමුවක් අද (14) පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එන්. යූ. වුට්ලර් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
පොලිසිය පවසන අන්දමට ලද වාර්තාව අනුව, වෙඩි තැබීම් 68ක් මරණ 37ක් දක්වා ඇති අතර ඉන් අපරාධ 50ක්ම පාතාලයෙන් සිදුකර ඇති බවත් සෙසු වෙඩි තැබීම් පුද්ගලික අමනාපයන් මත සිදූ වූ ඒවා බවත් වාර්තා වේ.
එලෙසම විවිධ මෙහෙයුම් හරහා හෙරොයින් කිලෝ ග්රෑම් 922කුත් අයිස් කිලෝ ග්රෑම් 1386කුත් T56 ගිනි අවි 23කුත් සොයා ගෙන ඇති බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් ප්රකාශකර සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website