භාතිය හස්තිරාජයා මිය යයි

භාතිය හස්ති රාජයා අද උදෑසන මරණයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වෙඩි වැදී ඉතාම අසාධ්ය තත්ත්වයක පීඩා විඳිමින් සිටි භාතිය හස්තියා මෙලෙස දුක්ඛිත ලෙස මිය ගියේ දවස් 8කට වැඩි කාලයක් තුළ ප්රතිකාර ලබමින් සිටියදීය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website