2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා මෙලෙස අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website