අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට