බන්ධනාගාර නිලධාරින් විසින් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
ඤාණසාර හිමියන් සම්බන්ධ පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති ඉවත් වෙයි












