තමා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය.
මාධ්ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමා 19 වැනි ව්යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයා සතු බලතල පමණක් නොව සිය ධුර කාලයෙන් වසරක් පවා අත්හැරිය කෙනෙකු බවයි.













