එල්.පී.ජී. මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹ වරායේදී ගෑස් ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතින බැවින් ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ගෑස් හිඟයක් ගැන අනවශ්‍ය බියක් එපා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක














