හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී චමර සම්පත් මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔවුන් දෙදෙනා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.
චාමර සම්පත් සහ චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිෂමට














