මහා භාණ්ඩාගාරයේ පුරවා ගෙන ඉන්න සල්ලි වලින් ජනතාවට ඉන්ධන සහනයක් දෙන්න – විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

බලය ලබා ගන්න පසුගිය මැතිවරණවල දී වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද වන විට ඉන්ධන මිල විශාල මුදලකින් වැඩි වී තිබෙන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මේ තත්ත්වය ජනතාවගේ ජීවන මට්ටමට සහ ආර්ථිකයට දැවැන්ත ලෙස බලපානු ඇති බව ද කීවේය.

දැන්වත් ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදල්වලින් සහන ලබා දෙන ලෙස ද ඔහු රජයෙන් රජයෙන් ඉල්ලා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website