2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.
අද උදෑසන අල්ලස් කොමිෂම හමුවේ අදාළ කැබිනට් ප්‍රතිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිෂම බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.















